අපි ගැන

INFINITE MUSIC යනු විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව තුළ වෘත්තීය ශබ්ද පද්ධති හඳුන්වා දීමේ පුරෝගාමියා වේ. එය Euro Nippon International Private Limited සහ Prestige Limousines Private Limited ඒකාබද්ධ කිරීමකි.